Free Shipping in Sri Lanka Hotline +94(0) 705 799 699
- 17%

Practical Gemology 15 Group Program

Add your review

රු50,000

  Ask a Question
Tag:

රු50,000

(-17%)
Add to wishlistAdded to wishlistRemoved from wishlist 2
  • Basic Gemology + Gem Identification + Social Media Setup
  • Gemstones Valuation and Grading
  • Affiliate Agency in www.ceylongemfair.com
  • Time: 9 Days / 18 Hours
  • Rs.5,000 Gemstones Kit
  • 3 Field Visits to Gem Fairs

මෙය මූලිකව මැණික් හඳුනාගැනීම හා ව්‍යාපාරයට අවතීර්ණවීමේ පාඨමාලාවයි.

මේ සඳහා පහලොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් බඳවා ගැනේ.

මෙය ඇඹිලිපිටිය, කහවත්ත හා රක්වාන යන නගරවල අප ආයතනයේ ශාඛාවලදී හා අන්තර්ජාලය හරහා හැදෑරිය හැක.

දින 9ක් මූලික දැනුම හා ඉන් පසුව ප්‍රායෝගික අත්දැකීම් සඳහා දින තුනක් මැණික් වෙළෙඳපොළ තුළ දී ඔබට ලබාදෙයි.

ඔබට රු.5,000ක් වටිනා හොඳම තත්වයේ මැණික් එකතුවක් අධ්‍යන කටයුතු වලට මෙන්ම ඉන්පසු අලෙවිය සඳහා ලැබේ.

ඔබගේ ව්‍යාපාරය ගොඩනැගිල්ලක හෝ අන්තර්ජාලය තුල ස්ථාපනය සඳහා පූර්ණ උපදේශන සේවා සහය ලැබෙයි.

මෙම පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගන්නා සහතික පත්‍රයක් ලබාදීම සිදුවේ.

පාඨමාලා ගාස්තුව රුපියල් 50,000.

General Inquiries

There are no inquiries yet.

Practical Gemology 15 Group Program
Practical Gemology 15 Group Program

රු50,000

Ceylon Gem Fair International
Logo
Register New Account
Reset Password
Shopping cart