Free Shipping in Sri Lanka Hotline +94(0) 705 799 699
- 13%

Advanced Practical Gemology 5 Group Program

Add your review

රු175,000

  Ask a Question

රු175,000

(-13%)
Add to wishlistAdded to wishlistRemoved from wishlist 0

Advanced Practical Gemology 5 Group Program Content

  • Time : 16 Days / 32 Hours
  • Rs.25,000 Gemstones Kit
  • Unlimited Revisions
  • Unlimited Filed Visits to Gem Fairs
  • Lifetime Support + 24 Hours Hotline
  • Online Business Store Setup
  • Social Media Setup
  • Digital Marketing Training
  • Business Setup – Google and Physical Location
  • Gemstones Photography and Videography in Natural Background with Minimum Resources Guidance
  • Resources Introduction with Recommendation – Rough Gemstones, Cut and Polished Stones, Heat Treatment Persons, Gem Cutters, Laboratories, Jewelry Makers, Import and Exports

ප්‍රායෝගික රත්න විද්‍යා උසස් පාඨමාලාවේ අන්තර්ගතය.

ඹබට මැණික් පතලක සිට අවසාන පාරිභෝගිකයා දක්වා තිබෙන සියලුම බාධක ජයගෙන ව්‍යාපාරයට ඉතාම ඉක්මනින් අවතීරණවීම අපි වගකීමෙන් ඉටු කරන්නෙමු.

තනිව හදාරන පාඨමාලාව දින 16ක් අන්තර්ජාලය හරහා හෝ අපගේ ආයතනයකදී ඉගෙනගැනීමට හැක. ඉන්පසුව ඔබ මැණික් කර්මාන්තයන් සාර්ථකත්වයට පත්වන තුරු ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම සඳහා අප කටයුතු කරන්නෙමු.

ප්‍රායෝගික අත්දැකීම් සඳහා සීමාවක් නොමැත. මැණික් පතල්, මැනික් වෙළෙඳපොළ වලට යාම, මැණික් කර්මාන්තයේ සෑම පරාසයකම පතල් කරුවාගේ සිට ස්වර්ණාභරණ නිෂ්පාදනය දක්වා නිරතවනඅය හඳුනාගැනීම ප්‍රායෝගික අත්දැකීම් තුළ අන්තර්ගතව ඇත.

ඔබට අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක සේවා සහය සඳහා සාමාජිකත්වය ලැබේ.

ඔබට රු.25,000ක් වටිනා හොඳම තත්වයේ මැණික් එකතුවක් අධ්‍යන කටයුතු වලට මෙන්ම ඉන්පසු අලෙවිය සඳහා ද ලැබේ.

ඔබගේ ව්‍යාපාරය ගොඩනැගිල්ලක හෝ අන්තර්ජාලය තුල ස්ථාපනය සඳහා පූර්ණ සහාය ලැබේ.

සම්පූර්ණම වෙනස්කම් සිදුකළ හැකි අන්තර්ජාල වෙළඳපලක්, ඔබටම පාලනය කළහැකි මැණික් විකිණීම සඳහා වෙබ් අඩවියක් සාදාදීම හා එය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම දැනුම ලබා දේ.
මෙවැනි වෙබ් අඩවියක් සෑදීමට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට වඩා පිරිවැයක් අවශ්‍ය වේ.

ලෝකයේ ජනප්‍රියතම සියළුම සමාජ මාධ්‍ය තුළ ඔබගේ ව්‍යාපාරය ස්ථාපනය හා ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම ලබා දෙයි.

වීඩියෝ නිපදවීම ඡායාරූප ගැනීම අන්තර්ජාලය හරහා ඒවා ප්‍රවර්ධනය පිළිබඳ සියලුම දැනුම ලබාදෙයි.

මැණික් කර්මාන්තයේ ඔබට අත්‍යවශ්‍යම පුද්ගලයන් වන මැණික් සැපයුම්කරුවන්, ඔපදමනඅය, අපනයනය කරනඅය ආදී සියලුම සම්බන්ධතා හඳුන්වා දීම සිදු කෙරේ. ඉතාම සරලව කෙටි ක්‍රම වලින් හා ව්‍යාපාරයේ ස්වභාවය හඳුනාගෙන සාර්ථකත්වයට පත් වීමට ඇති ක්‍රම පෙන්වාදේ.

මෙම පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගන්නා සහතික පත්‍රයක් ලබාදෙන අතර දිගින් දිගටම සහය ලබා දෙයි.

මෙහිදී ඇති විශේෂත්වය නම් නූතන මැණික් ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය සියලුම දේවල් පාඨමාලාව තුළින් ඔබට ලබා දීමයි.මැණික් එකතුවක් හා වෙබ් අඩවියක් විශේෂයෙන් නූතන මැණික් ව්‍යාපාරිකයකු තුළ සාර්ථක වීම සඳහා අත්‍යාවශ්‍ය කරුණු වේ.

www.gemluck.com වැනි වෙබ් අඩවියක් ඔබට අපගෙන් ලැබෙනු ඇත.

ඉහත පාඨමාලාවේ තනිව හැදෑරීමේ ගාස්තුව රු.275,000ක් වන අතර පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක අධ්‍යයනය කිරීමේ ගාස්තුව රු.175,000ක් වේ.

General Inquiries

There are no inquiries yet.

Advanced Practical Gemology 5 Group Program
Advanced Practical Gemology 5 Group Program

රු175,000

Ceylon Gem Fair International
Logo
Register New Account
Reset Password
Shopping cart